ඒ දවස් වල මම ඉස්කෝලේ යනවා මම එතකොට එකොළහ වසරේ හිටියේ අපේ අම්මට ඉන්නවා ශිරානි කියලා යාලුවෙක් එයා ජොබ් ඒජන්සියක් කරේ හුගක් ගම්වල දුප්පත් ලමයින්ට ජොබ් හොයල දෙන එක.එයාලගෙ ගෙදර හිටියෙ එයයි අම්මයි විතරයි මහත්තයා නෑ ලමයි පොඩි කාලෙම දාලා ගිහිල්ලා.ලමයි ලොකුයි ඒ ගොල්ලො රස්සාවල.කොහොම හරි ඔන්න එයාගෙ අම්මා එකපාරම නැති උනා වයසයිනේ. ඊට පස්සේ අපිත් ඉතිං මලගෙදරට දානෙට බැහැලම උදව් කරා.. ටික දවසකින් හත්දවසත් ඉවර උනහම ගෙදර නෑයෝ වේයෝ එහෙමත් ටික ටික අඩු වෙන්ඩ ගත්තා දවසක් මම ඉස්කෝලේ ගිහින් හවස බෝලත් ගහලා ගෙදර එනකොට ශිරානි නැන්දගේ වාහනෙ තියනව අපේ මිදුලේ.මං එනව දැකලා අපේ අම්මා කීවා “ආ ඔය එන්නේ අපේ නාම්බා සුදු ඇදුමම කලුම කලුපාට වෙනකන් ඉස්කෝලේ නටලා නටලා ” කියලා. මං හිනාවෙ ලිදගාවට ගියා නාගෙන එන්ඩ එහෙම්මම. නාලා රෙදි ටිකත් බේසමට දාලා ශෝටකුත් ඇදගෙන මම ආවා එනකොට අම්මයි ශිරානි නැන්දයි වැරන්ඩාවේ තේ බොනවා මටත් තේ එකක් දුන්නා අම්මා.. අම්මා – පුතේ සිකුරිටි ජොබ් එකක් තියනවා අද ඉදන් පුලුහන්ද කීවා.. මම – ඒ මොකක්ද අම්මා – නෑ මේ නැන්දට තනියම ඉන්ඩ බයයිලු ටික කාලයක් යනකන් අපි කාට හටි එන්ඩලු කීවා.. මම ටිකල් අදි මද
වල් කතා කියවන එක වෙනම Fun එකක්