Skip to main content

Posts

Showing posts from November, 2021

ප්‍රියා ඇන්ටි

  මගේ නම දසුන්... මට දැන් අවුරුදු 25 ක් වෙනවා මගේ ගැන විස්තර කියනවනම්. මගේ අම්මි අම්මයි තාත්තයි දෙන්නම මට අවුරුදු දාසයේදී නැති වුණා... එතකොට මම ඕලෙවල් කරා විතරයි..තාත්තිගේ පොඩි බිස්නස් 1ක් තිබුන නිසා ඒකේ ආදායමක් මට ආවා... මම පවුලේ එකම ළමයා අපේ පවුලේ වෙන කවුරුත් හිටියේ නැ මම තනියමයි හැදුනේ වැඩුණේ ...  සාමාන්‍යයෙන් මාසෙට ලක්ෂ තුන හතරක් ආදායමක් ආවා... මං ගැන හොයලා බලන්න හිටිය එකම කෙනා උනේ මගේ පුංචියි බාප්පයි.. එයාලා හිටියේ ටිකක් ඈත.. පුංචි මට පන ඇරලා ආදරෙයි.. ඒත් බාප්පා ලෝකයා.. ඌ ඇහැ ගහගෙන හිටියේ දේපල වලට.. තාත්තා පොඩි කාලේ ඉඳන්ම මට බිස්නස් එක ගැන කියලා දුන්නා. එකවුන්ට්ස් බැලුවෙත් මම ඒතකොට.. ඒ නිසා බිස්නස් එක අල්ලගන්න අමාරු වුනේ නෑ.. තාත්තිගේ මැනේජර් උනේ කීර්ති අන්කල්.. එයා අවුරුදු 22ක් තාත්ති එක්ක වැඩ.. හොර බොරු මුකුත් නෑ. හරිම හොඳ කෙනෙක්.. කීර්ති අංකල්ගේ වයිෆ් තමා ප්‍රියා ඇන්ටි.. එයා කැන්ඩි වල එකෙනෙක්.. ලස්සනයි, සුදුයි, ටිකක් මහතයි, එ උනාට හරිම ස්වීට්.. තාත්ති නැති වුනාට පස්සෙ මගේ ගැන ගොඩක් හොයලා බැලුවා.. දවසට කෝල් 5ක් අනිවාර්යයි මට ප්‍රියා ඇන්ටි උදේ නැගිට්ට වෙලේ