මගේ නම සාගර. මම අවිවාහක වුනාට කඩවසම් වගේම දක්ෂ බාබර් කෙනෙක්. මම ගෑනු පිරිමි ඕන කෙනෙකුගේ කොණ්ඩෙ කපන්න දක්ෂයි. මගේ හොඳම යාළුවා රංගන හෝටලයක අයිතිකාරයෙක්. රංගනගේ බිරිඳ නන්දනී ගොඩක් ලස්සනයි වගේම තරුණ පාටයි. ඒ දෙන්නගෙ එකම පුතා පැතුම් ඉගෙන ගන්නෙ ඉන්ටර්නැෂනල් ඉස්කෝලෙක දොලහ වසරේ. ඉතින් ඒ තුන්දෙනාම මට ගොඩක් හිතවත්. ඒ විතරක් නෙවෙයි රංගනගෙයි නන්දනීගෙයි වෙඩින් එකේ දෙවෙනි මනමාලයාට හිටියෙත් මමයි. මේක වුනේ 2019 අවුරුද්දේ. දවසක් මම වෙඩින් එකකට ගියා. එදා මම වෙඩින් හෝල් එක ඇතුලට ගියාම මම දැක්කා නන්දනී මට පිටුපාලා ඉඳගෙන ඉන්නවා. ඉතින් ඒ දවස්වල රංගන ඩුබායි ගිහිල්ලා හිටියේ වගේම එදා සතියේ දවසක් නිසා පැතුම් ඉස්කෝලෙ ගිහිල්ලා හිටියේ. ඉතින් එදා නන්දනී විතරයි ඇවිල්ලා හිටියේ. එදා නන්දනී රත්තරන් පාට සාරියක් ඇඳලා සාරිපොට වමතට වැටෙන්න දාලා කොණ්ඩෙ ලොකු ගුලියක් විදිහට ගොතාගෙන මාර ලස්සනයි. නන්දනී මේ කිසිම දෙයක් දන්නේ නැතුව මට පිටුපාලා ඉඳගෙන ඉන්නෙ මියුසික් බෑන්ඩ් එකේ කට්ටිය නන්දනී කැමතිම හින්දි සිංදුව වාදනය කරන නිසා ඒ දිහා බලාගෙනයි. මට හිතුනා ආදරෙන් නන්දනීගෙ ඇස්දෙක වහන්න. ...
වල් කතා කියවන එක වෙනම Fun එකක්